Sunday, May 23, 2021

 කළු යක් උපත

බඹසත් තුන් නෙත් ගනිදු                         තුමාගේ

වරමුත් ගෙන පවසන කවි                         රාගේ

වරදක් ඇත්මුත් හරිනු                           මෙමාගේ

උපතක් දක්වමි මෙ කළු                         යකාගේ

 

නිලුපුල්   විල් සැදි හිමාල                       වනමැද

                  කලු ගල් පර්වතයක් විය එහි                     සොද

                   ඒ විල් තෙර අධිපති කුවෙණිය                     ලද

                  සුරතල් දරු උපතක් විය මන                         නද

        

                දොළක්  එවෙනි කුමරිට හට                       ගත්තේ

                නොයෙක් රූචිර මස් බුදිනු                    කැමැත්තේ

                වතක් ඒ කළු පැහැ අදිනු                        කැමැත්තේ

                මෙලක්ෂනේ දොළ පසුවී                             ගත්තේ


                පුසේ නැකත දිනට                                 එකතු වේ

                තොසේ මකර ශනි රැස අව පෝ                 දින වේ

                මෙසේ නපුරු නැකතින්                            බිහිවූ වේ 

                මෙසේ හෙයින් කළු යකු නම් තැබු                     වේ



No comments:

Post a Comment

 කළු යක් උපත බඹසත් තුන් නෙත් ගනිදු                             තුමාගේ වරමුත් ගෙන පවසන කවි                             රාගේ වරදක් ඇත්මුත් හර...